මෙරට දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමයක් වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය අද (28) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 31,000ක් වැය කර ඇත.
මෙමගින් නව ජල සම්බන්ධතා 90,000 ක් පමණ ලබාදීමට හැකියාව පවතින බවයි ජාතික ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ
40 total views, 2 views today