Facebook Twitter Email WhatsApp යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා පිටත්ව යාමට නියමිත පුද්ගලයින්ට කොවිඩ් එන්නත් ලබාදීම අද සිට නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී සිදු කෙරෙන බවයි. 60 total views, 2 views today