What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»ගුරු අරගලය හමුවේ රටේ තත්ත්වය අවදානම් අතට
    Local

    ගුරු අරගලය හමුවේ රටේ තත්ත්වය අවදානම් අතට

    writerBy writerJuly 28, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ ගුරු අරගලය හමුවේ රට අවදානම් තත්ත්වයකට පත් වෙමින් පවතින බවයි. ගුරු වෘත්තීය සංගම්වල ඉල්ලීම් කෙතරම් දුරට සාධාරණ වුවත්, කොවිඩ්-19 වයිරසයට ඒ පිළිබඳ අවබෝධයක් නැති බවත් ගුරුවරුන්ගේ අරගලය හරහා කොවිඩ් ඔවුන්ගේ ජීවිත බිලි ගැනීමට වැඩි ඉඩකඩ පවතින බවයි ඔහු සඳහන් කළේ.

    ගුරුවරුන්ගේ වෘත්තීය අරගලයත් එක්ක බිම් මට්ටමේ ජනතාව ඔවුන්ගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම් ඉතාමත් අඩුවෙන් කිරීමට පෙළඹීමක් පෙන්නුම් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

     168 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleදේශීයව ක්ලෝරීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක්
    Next Article විදෙස් රැකියා සඳහා යාමට නියමිත පුද්ගලයින්ට කොවිඩ් එන්නත් ලබාදෙන තැන්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.