What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»බැසිල් මැද පෙරදිග හා ආසියානු රටවල රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවෙයි (Photos)
    Local

    බැසිල් මැද පෙරදිග හා ආසියානු රටවල රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවෙයි (Photos)

    writerBy writerJuly 28, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයේදී මැද පෙරදිග සහ ආසියානු රටවල රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් හමුවී තිබේ. පාකිස්ථානයේ සහ බංග්ලාදේශයේ මහ කොමසාරිස්වරු සහ සවුදි අරාබි, ඊජිප්තු, කුවෙට් යන රටවල තානාපතිවරු මෙලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී තිබේ.

    ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර පවතින ද්වී පාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය හා අනෝන්‍ය සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

    මැද පෙරදිග කලාපයේ රටවල් සහ දකුණු ආසියාතික රටවල් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය අගය කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ද කලාපීය සහයෝගීතාව සහ සුහදතාවය වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

    May be an image of 1 person, standing and indoor
    May be an image of 2 people, people standing and people sitting
    May be an image of 2 people and people standing
    May be an image of 1 person and standing
    May be an image of 2 people, people sitting and people standing
    May be an image of 1 person, sitting, standing and indoor
    May be an image of 1 person, sitting and standing
    May be an image of 2 people and people standing
    May be an image of 1 person, sitting and standing
    May be an image of 2 people and people standing
    May be an image of one or more people, people sitting and people standing
    May be an image of 2 people, people sitting, people standing and indoor
    May be an image of 2 people and people standing

     112 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඅද හෙද වර්ජනයක්
    Next Article මෙහෙකාර සේවයේ යොදවා සිටින බාලවයස්කරුවන්ගේ තොරතුරු දැන්වීමට පොලීසියෙන් දුරකථන අංකයක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.