What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Friday, February 3
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Foreign»කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය
    Foreign

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    writerBy writerJanuary 26, 2022No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    කොවිඩ් රීති පසෙකලා අග්‍රාමාත්‍ය නිල නිවස තුළ තම උපන්දිනය සැමරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට එරෙහිව විරෝධයක් මතුවෙමින් තිබේ. කොවිඩ් හේතුවෙන් මුළු රටපුරා දැඩි සංචරණ සීමා පනවා තිබෙන සමයේ එම සාදය පැවැත්වූ බව ඔහුගේ කාර්ය මණ්ඩලය පිළිගෙන තිබුණි.

    2020 ජූනි මාසයේ පැවති උපන්දින සැමරුම සඳහා 30 දෙනෙකු පමණ එක්වී ඇති අතර එහිදී “Happy Birthday” යනුවෙන් ගායනා කරමින් කේක් කැපූ බව සඳහන් විය.
      
    නමුත් අග්‍රාමාත්‍ය නිල නිවසේ කාර්ය මණ්ඩලය පැවසුවේ අගමැතිවරයා එම උපන්දින සැමරුම සංවිධානය කිරීමට සම්බන්ධ නොමැති බවත් ඔහු එම ස්ථානයේ රැඳී සිටියේ විනාඩි 10කට අඩු කාලයක් බවත්ය. මීට සති කිහිපයට පෙරද මත්පැන් සාදයක් සම්බන්ධයෙන් බොරිස් ජොන්සන් ට චෝදනා එල්ලවූ අතර සමහර විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් පැවසුවේ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය. source-derana

     241 total views,  1 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleබස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක
    Next Article “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    Related Posts

    ඉන්දුනීසියාවේ සාමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය

    January 26, 2022

    බුර්කිනා ෆාසෝ ජනපති හමුදා භාරයට ගනී

    January 25, 2022

    මේ වසරේදී කොරෝනා වසංගතය මිහිපිටින් තුරන් කළ හැකියි – WHO

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     558 total views,  1 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2023 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.