What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Friday, March 31
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරින්ගේ වර්ජනයක්
    Local

    දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරින්ගේ වර්ජනයක්

    writerBy writerJanuary 26, 2022No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අද (26) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ යෝජිත විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට විරෝධය පළ කරමිනි. ඊයේ (25) දිනයේ දි ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සංකේත වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබුණි.

    කෙසේවෙතත් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් බලධාරීන්ගෙන් නොලැබීම හේතුවෙන් අද සිට සේවයට වාර්තා කර රාජකාරී කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමර්ගයක නිරත වන බව දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුවේ විධායක සභික එච්.ඒ.එල්.උදයසිරි මහතා පැවසුවේය.

    “අද දවසේ අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ වගේම සියලුම දිස්ත්‍රික්ක කාර්යාලවල සේවය කරන සියලුම කාර්ය මණ්ඩලය සේවයට වාර්තාකරලා රාජකාරි කටයුතුවලින් බැහැරවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරලා තියෙන විශේෂ භාණ්ඩ හා සේවා බද්ද වගේම ඒ පනත් කෙටුම්පත මඟින් ඇතිකරලා තියෙන සේවාවට සහ දෙපාර්තමේන්තුවලට. ඒ වගේම සමස්තයක් විදිහට අහිතකර තත්ත්වය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම මුදල් අමත්‍යාංශයට සහ අදාළ අංශවලට ලිඛිතව කරුණු ඉදිරිපත් කළා. නමුත් මේ දක්වා මේ සාකච්ඡාවකට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ නිසා අපි අද දවසේ සිට අඛණ්ඩ වැඩවර්ජනයකට සහ වෘත්තී සමිති ක්‍රියාමර්ගයකට යන්න බලාපොරොත්තු වෙනවා.” source-derana

     98 total views,  1 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඊයේ (25) දින රටේ සමස්ත කොරෝනා තත්වය
    Next Article අගමැති මහින්ද තානාපති කාර්යාලවල නියෝජිතයින් හමුවෙයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     638 total views,  1 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2023 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.