What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»වී කිලෝවකට රජයෙන් රුපියල් 75ක්
    Local

    වී කිලෝවකට රජයෙන් රුපියල් 75ක්

    writerBy writerJanuary 25, 2022No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    පෞද්ගලික අංශයත් සමග තරගකාරි ලෙස ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 75කට මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    අද (25) පැවති කැබීනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කෙසේ නමුත් කිසිදු ආකාරයකින් සහල් මිල වැඩිකිරීමකට යොමුනොවන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    එමෙන්ම අයුතු ලෙස ඇතැම් ව්‍යාපාරිකයන් විසින් වී කිලෝවක මිල අධික ලෙස ඉහළ දැමීමත් වී මෝල් මාෆියාව නැවැත්වීමටත් සහ රට තුළ සහල් සංචිතයක් තබා ගැනීමටත් අවශ්‍ය බැවින් සහල් ආනයනය කිරීමටද තීරණය කළ බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

    මේ අතර, 2021/2022 මහ කන්නයේ වී අස්වැන්නේ අඩුවීමක් සිදු වුවහොත් ඒ හේතුවෙන් බලපෑමට ලක්වන වී ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා වී කිලෝවකට රුපියල් 25ක වන්දියක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. source-derana

     42 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් නිවේදනයක්
    Next Article මේ වසරේදී කොරෝනා වසංගතය මිහිපිටින් තුරන් කළ හැකියි – WHO

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.