What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»හෙට බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරීන් වර්ජනයක
    Local

    හෙට බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරීන් වර්ජනයක

    writerBy writerJanuary 25, 2022No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    හෙට (26) දින ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් බස්නාහිර පළාතේ රෝහල්වල හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් පැය 24ක සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

    අදාළ ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා මීට පෙර ද මෙම වෘත්තිකයන් වර්ජනයක නිරත වූ අතර ඊට ප්‍රතිචාර ලෙස උසස්වීම්වල විෂමතා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් පවසනවා.

    කෙසේ වෙතත්, අදාළ කැබිනට් අනුමැතිය දෝෂසහිත වීම හේතුවෙන් උසස්වීම් ලැබීමට නියමිතව සිටි හෙද නිලධාරීන් 13,000කට අදාළ උසස්වීම් අහිමි වී ඇති බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන් පෙන්වා දෙනවා. source-hiru

     34 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleදේශීය පොල්තෙල් කර්මාන්තකරුවන්ට නව නීති
    Next Article වෙළෙඳපොළේ ඉටි පන්දම් මිල ඉහළ යයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.