What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Friday, March 31
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Sports»අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ඇරඹේ
    Sports

    අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ඇරඹේ

    writerBy writerJanuary 25, 2022No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    වසර දෙකකට පසු පැවෙත්වෙන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය පසුගියදා කොළඹදී ආරම්භ වුණා. තරගාවලිය ආරම්භ කරමින් සී. ආර් ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුධ හමුදාව තරග බිමට පිවිසියා. ආරම්භයේ සිට ඉතා ප්‍රවේගකාරී තරග රටාවක් දියත් කල සී. ආර් ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 16-6ක් ලෙස පෙරමුණ ගත්තා.

    කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී සී. ආර් ඇන්ඩ් එෆ්. සී කණ්ඩායමට යුධ හමුදාවෙන් එල්ල වුනේ ප්‍රබල අභියෝගයක්. එම අර්ධයේදී ඔවුන් තවත් ලකුණු 10ක් රැස් කළා. සී. ආර් ඇන්ඩ් එෆ්. සී කණ්ඩායමට එම අර්ධයේදී කිසිඳු ලකුණක් හෝ රැස් නොකිරීමද කැපී පෙනුණා.

    ඒ අනුව තරගය ලකුණු 16-16ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා. මේ අතර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් නාවික හමුදාව සහ හැව්ලොක් කණ්ඩායම අතර කොළඹ හැව්ලොක් පිටියේ දී පැවැත්වුණා.

    පළමු අර්ධයේදී ප්‍රබල තරග රටාවක නිරත වුණු හැව්ලොක් ක්‍රීඩකයින් ලකුණු 21-0ක් ලෙස තරගයේ පෙරමුණ ගත්තා. දෙවැනි අර්ධයේදී නාවික හමුදා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 5ක් පමණයි. ඒ අනුව එම තරගය ලකුණු 21-5ක් ලෙස හැව්ලොක් කණ්ඩායම ජය ගත්තා. source-hiru

     287 total views,  1 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඅජිත් රෝහණ නැවතත් සුපුරුදු තනතුරට පත් කෙරේ
    Next Article සපුගස්කන්ද පිරිපහදුව විවෘත වීම කල් යයි

    Related Posts

    රොෂාන් මහානාම ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික හා උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

    January 25, 2022

    ඔස්ට්‍රේලියා කණ්ඩායමේ වෙනසක්

    January 25, 2022

    හිටපු පිතිකරු “බ්‍රෙන්ඩන් ටේලර්” ට දූෂණ චෝදනා

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     638 total views,  1 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2023 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.