What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Friday, March 31
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Foreign»හිටපු පිතිකරු “බ්‍රෙන්ඩන් ටේලර්” ට දූෂණ චෝදනා
    Foreign

    හිටපු පිතිකරු “බ්‍රෙන්ඩන් ටේලර්” ට දූෂණ චෝදනා

    writerBy writerJanuary 25, 2022No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් නායක බ්‍රෙන්ඩන් ටේලර් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් පැනවීමට නියමිත බව වාර්තා වෙයි. ඒ ඔහු ඔට්ටුකරුවෙක්ගෙන් ඩොලර් 15,000ක් ලබාගැනීම හේතුවෙනි. ට්විටර් පණිවුඩයක් තබමින් ටේලර් පවසා ඇත්තේ 2019 වසරේදී ඉන්දීය ව්‍යාපාරිකයෙක් වරක් තමාව මුණගැසුණු බවත් එම හමුවේදී මත්ද්‍රව්‍ය භාවිත කළ බවත්ය.

    එහි වීඩියෝ පෙන්වමින් තමාව අපහසුවට පත්කිරීමට එම ව්‍යාපාරිකයා කටයුතු කළ බවත් වරක් තමා සිටි හෝටල් කාමරයට පැමිණ ක්‍රිකට් තරග පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස බලකරමින් තර්ජනය කළ බවත්ය.

    සිම්බාබ්වේ හි විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ව්‍යාපාරිකයා කළ ඉල්ලීමක් අනුව ටේලර් ඉන්දියාවට ගොස් තිබුණි. පසුව ඔහු තමාට ඩොලර් 15,000ක් දුන් බවත් ටේලර් පවසයි.

    තමා එම මුදල රැගෙන තම පවුල සමග ඉන්දියාවෙන් පැන ආ බව ඔහු සිය පණිවුඩයේ තවදුරටත් සටහන් කරයි. නමුත් එම හමුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කර ඇත්තේ මාස 4කට පසුව නිසා ටේලර් ට එරෙහිව විනය පියවර ගැනීමට ICC ය තීරණය කර ඇති බව වාර්තා වෙයි. source-derana

     190 total views,  1 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleපූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීමට App එකක්
    Next Article ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් නිවේදනයක්

    Related Posts

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    ඉන්දුනීසියාවේ සාමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය

    January 26, 2022

    රොෂාන් මහානාම ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික හා උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     638 total views,  1 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2023 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.