හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලද විශේෂ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යාත්‍රාව හෙට උදෑසන ගොඩබිම වෙත රැගෙන ඒමට නියමිතය.
source-derana
30 total views, 2 views today