What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Friday, March 31
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Foreign»“Bitcoin” වෙළෙඳපොළ කඩා වැටේ
    Foreign

    “Bitcoin” වෙළෙඳපොළ කඩා වැටේ

    writerBy writerJanuary 24, 2022No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ලොව විශාලතම සහ ජනප්‍රියම අන්තර්ජාල මූල්‍ය ඒකකය වන බිට්කොයින් වෙළඳපොලේ බරපතල කඩා වැටීමක් සිදු වී තිබෙනවා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අමරිකානු ඩොලර් 69,000කට මිල නියම කෙරුණු බිට්කොයින් ඒකකයක් සඳහා ඊයේ (23) දිනය වනවිට අගය නියම වූයේ ඇමරිකානු ඩොලර් 35,000 ක මට්ටමට ආසන්නවයි.

    ඊයේ දිනයේ බිට්කොයින් මූල්‍ය ඒකකයේ බිඳවැටීම දැක්වුණේ 4% ලෙසින්. ගිය සතියේ මැද භාගය වන විට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ බිට්කොයින් අගය ඇමරිකානු ඩොලර් 34000ක් දක්වා පහත වැටුණු අතර, පසුගිය සිකුරාදා වෙළෙඳපොළ අගයන් දැක් වුණේ ඇමරිකානු ඩොලර් 35,049ක් වශයෙන්.   

    ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයින් පවසන්නේ, ඇමරිකානු එක්සත් ජනපද ෆෙඩරල් මූල්‍ය සංචිතයේ පොලී අනුපාතයන් හිටි හැටියේ ඉහළ දැමීම මෙම හදිසි කඩා වැටීමට ප්‍රධානම හේතුව වන බවයි. මේ හේතුවෙන් බිට්කොයින් මෙන්ම අනෙකුත් අන්තර්ජාල මූල්‍ය ඒකක අගයන් ද පහළ වැටීමේ අවදානමකට ලක්වී තිබෙනවා.

    ඒ අනුව ඊත්‍රම් බ්ලොක්චේන් (Ethereum blockchain) මූල්‍ය ජාලයට සම්බන්ධ ජනප්‍රිය අන්තර්ජාල මුදල් ඒකකයක් වන ඊතර් මුදල් ඒකකය ද පසුගිය සෙනසුරාදා ඇමරිකානු ඩොලර් 2396 දක්වා පහත් වැටුණේය 6.7% ක පහළ යෑමේ අගයක් පෙන්නුම් කරමින්. source-hiru

     128 total views,  1 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleශිෂ්‍යත්ව විභාගයේදී ඇතිවූ අවුල ගැන ගත් තීරණය
    Next Article මිහිඳු මහා සෑයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරනන – ආරක්ෂක ලේකම් (PHOTOS)

    Related Posts

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    ඉන්දුනීසියාවේ සාමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය

    January 26, 2022

    බුර්කිනා ෆාසෝ ජනපති හමුදා භාරයට ගනී

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     638 total views,  1 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2023 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.