අද (24) දින සිර දඬුවම් විඳින හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙනවිත් තිබේ. ඒ අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති දෙවන පැමිණිල්ලට ඉදිරිපත් කිරීම සඳහායි.
බන්ධනාගාර නිලධාරීන් විසින් මීට ස්වල්ප වේලාවකට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබීය. අද නඩු විභාගය ආරම්භවීමට නියමිතව තිබේ. source-derana
32 total views, 2 views today