What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Friday, March 31
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Foreign»අභ්‍යවකාශය යනු මිනිසාට බලාපොරොත්තුව සහ සිහින මවන තැනක් – ජපාන අගමැති ෆුමියෝ
    Foreign

    අභ්‍යවකාශය යනු මිනිසාට බලාපොරොත්තුව සහ සිහින මවන තැනක් – ජපාන අගමැති ෆුමියෝ

    writerBy writerDecember 28, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    මෙම දශකයේ අග භාගය වනවිට ජපාන ජාතිකයෙක් සඳ ට යැවීමට සැලසුම් කරන බව ජපානය නිවේදනය කළේය. ඒ සම්බන්ධයෙන් ජපාන අගමැති ෆුමියෝ කිශිදා පැවසුවේ, “අභ්‍යවකාශය කියන්නේ මිනිසාට බලාපොරොත්තුව සහ සිහින මවන තැනක්. එමගින් අපේ ආර්ථිකයට ශක්තියක් මෙන්ම ගෞරවයකුත් ලැබෙනවා,” යනුවෙනි. 

    එසේම 2024 වනවිට අඟහරු වෙත තොරතුරු සෙවීමේ යානයක් යැවීමට ද ජපානය සැලසුම් කරයි. අභ්‍යවකාශය තුළ ඇති ශක්තිය උපයෝගී කරගෙන සූර්ය විදුලි බලය උත්පාදනය කිරීමටත් ජපානය අපේක්ෂා කරයි.

    2030 වනවිට අභ්‍යවකාශ තරගයේ ප්‍රමුඛයෙක් වීමට චීනය ද සැලසුම් කරන අතර එසේම ගගනගාමීන් සඳ ට යැවීමද ඔවුන්ගේ අරමුණ වෙයි. එමගින් ආසියාව තුළ අභ්‍යවකාශ තරණයේ තරගයක් ඇතිවන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. source-derana

     684 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleතේ කිලෝ 100කට රසායනික පොහොර කිලෝ 40ක්
    Next Article බස් ගාස්තු සංශෝධනය වන ආකාරය හෙට ප්‍රකාශයට පත් කෙරේ

    Related Posts

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    ඉන්දුනීසියාවේ සාමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය

    January 26, 2022

    බුර්කිනා ෆාසෝ ජනපති හමුදා භාරයට ගනී

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     638 total views,  1 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2023 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.