What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Friday, March 31
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Entertainment»සැහැල්ලු ගුවන් යානාවකින් ලොව වටා යන සාරා ලංකාවටත්
    Entertainment

    සැහැල්ලු ගුවන් යානාවකින් ලොව වටා යන සාරා ලංකාවටත්

    writerBy writerDecember 28, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    සැහැල්ලු ගුවන් යානාවකින් ලොව වටා සංචාරයක නිරත වන බෙල්ජියම් ජාතික සාරා රදර්ෆර්ඩ් රත්මලාන ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ලොව වටා ගුවන් යානයකින් සංචාරය කල ළාබාලතම කාන්තාව වෙමින් ගිනස් වාර්තාවක් තැබීම සාරා ගේ අරමුණ වෙයි.

    19 හැවිරිදි ඇය 2021 අගෝස්තු මස 18 වැනිදා සිය ලොව වටා සංචාරය ඇරඹුවාය. මහද්වීප 5ක් ආවරණය කරමින් කිලෝ මීටර් 51,000ක් රටවල් 52ක් හරහා ගමන් කිරීම ඇයගේ අරමුණ වෙයි. 2022 ජනවාරි මස මැද වනවිට සිය ගමන නිමා කිරීමට සාරා සැරසෙයි.

    source-derana

     265 total views,  1 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයිනගේ ශාරීරික යෝග්‍යතා පරිසාධන මට්ටම ඉහළ දැමීම යයි
    Next Article ප්‍රංශයේ තුල නිරෝධායන සීමා දැඩි වෙයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     638 total views,  1 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2023 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.