What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Friday, March 31
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Entertainment»දකුණු චීනයෙන් ඩයිනසෝර ෆොසිල කලලය හමුවෙයි
    Entertainment

    දකුණු චීනයෙන් ඩයිනසෝර ෆොසිල කලලය හමුවෙයි

    writerBy writerDecember 23, 2021No Comments3 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    දකුණු චීනයේ සිදුකළ කැණීම් වලින් වසර මිලියන 66 – 72 පමණ ඈතට දිවෙන ෆොසිල කළ බිත්තරයක් තුළ ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද ඩයිනසෝර කලලයක් සොයාගෙන තිබෙනවා. මෙම කලලරූපය ‘Baby Yingliang’ ලෙස නම් කර ඇති අතර එය Jiangxi පළාතේ Ganzhou නගරයේ, ෂාහේ කර්මාන්ත උද්‍යානයේ ‘Hekou Formation’ පාෂාණවලින් හමුවී තිබෙනවා.

    බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ පාෂාණ විද්‍යාඥයින් පවසන්නේ ළදරු දත් නැති, හොට සහිත තෙරොපොඩ් ඩයිනසෝරයන් හෝ ‘ඕවිරැප්ටෝරෝසෝර’ විශේෂවලට අයත් බවයි. පිහාටු සහිත Oviraptors වර්ගය පිළිබඳව තොරතුරු ආසියාවේ සහ උතුරු ඇමරිකාවේ පාෂාණවල දක්නට ලැබෙනවා.

    An exquisitely preserved dinosaur embryo has been found curled up inside a fossilised egg (pictured), unearthed in southern China, dating back some 66–72 million years

    එමෙන්ම ඔවුන්ට විවිධ හොටවල් සහ ශරීර ප්‍රමාණයන් ඇති අතර ඔවුන්ට පුළුල් පරාසයක ආහාර වේලක් අවශ්‍යව තිබෙනවා. මෙය ඩයිනෝ කලල වලින් එකක් වන අතර සාමාන්‍යයෙන් ඩයිනෝසෝරයන් තුළ දක්නට ලැබෙන ප්‍රමාණයට වඩා කලලය පක්ෂීන් තුළ දක්නට ලැබෙන ඉරියව්වලට සමීප වනවා. විශේෂයෙන්ම, බිලිඳු යින්ග්ලියැන්ග් බිහිවීමට ආසන්නව සිටි පැටවෙක් බව සොයාගෙන තිබෙනවා.

    Palaeontologists led from the University of Birmingham said that Baby Yingliang (depicted in this artist's impression) belonged to species of toothless, beaked theropod dinosaurs

    උගේ හිස ශරීරයට පහළින්, පිටුපස බිත්තරයේ මොට කෙළවරට වක්කර තිබූ අතර දෙපතුල් එහි දෙපස ස්ථානගත කර තිබුණා.නූතන පක්ෂීන් තුළද, එවැනි ඉරියව්වක් උපකල්පනය කෙරෙනවා. ඒ, සාර්ථකව පැටවුන් බිහි වීම සඳහා තීරනාත්මක වන මධ්යම ස්නායු පද්ධතිය විසින් පාලනය කරනු ලබන කලල හැසිරීමකි.

    The specimen is one of the most complete dino embryos known and notably sports a posture closer to those seen in embryonic birds than usually found in dinosaurs. Specifically, Baby Yingliang — who was close to hatching — had its head below its body, its back curled into the egg's blunt end and its feet positioned either side of it

    Baby Yingliang ගේ එවැනි හැසිරීම් සොයාගැනීමෙන් පෙනී යන්නේ මෙය කුරුල්ලන්ට පමණක් ආවේණික නොවන බවයි. ඒ වෙනුවට කුරුළු නොවන තෙරපොඩ් ඩයිනෝසෝරයන් අතර මුලින්ම පරිණාමය වන්නට ඇති බවට සැක කෙරෙනවා.

    මේ පිළිබඳව අධ්‍යනය කර ඇත්තේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පෘෂ්ඨවංශික පාෂාණ විද්‍යාඥ “ෆියෝන් වයිසම් මා” සහ ඇගේ සගයන් විසින්. ඩයිනොසෝර කළලය දුර්ලභ පොසිලයක් වන නමුත් ඒවායින් බොහොමයක් අස්ථි විස්ථාපනය වීමත් සමඟ අසම්පූර්ණ වී තිබෙන බව සඳහන්.

    'It is interesting to see this dinosaur embryo (pictured) and a chicken embryo pose in a similar way inside the egg, which possibly indicates similar prehatching behaviours,' said vertebrate palaeontologist Fion Waisum Ma of the University of Birmingham

    “Baby Yingliang” විශිෂ්ට තත්ත්වයෙන් සංරක්ෂණය කර ඇති අතර ඩයිනෝසෝරයන්ගේ වර්ධනය සහ එය සමඟ ප්‍රජනනය පිළිබඳ ප්‍රශ්න රාශියකට පිළිතුරු දීමට උපකාර වන බවද සඳහන්. මෙම ඩයිනොසෝර කලලයක් සහ කුකුල් කළලයක් බිත්තරය තුළ සමාන ආකාරයෙන් පෙනී සිටීම සිත්ගන්නා කරුණක් වනවා.

    මෙහි නම සැකසී ඇත්තේ ෂියාමෙන් හි යින්ග්ලියැන්ග් ස්ටෝන් නේචර් ඉතිහාස කෞතුකාගාරයෙන් වන අතර එහි පොසිල එකතු කිරීම් හා සම්බන්ධ ස්ථානයක් වනවා. පර්යේෂකයන් විශ්වාස කරන්නේ කළල oviraptorosaur හිස සිට වලිගය දක්වා අඟල් 10.6 (27 cm) පමණ විය හැකි බවයි.

    එමෙන්ම එය අඟල් 6.7 (17 cm) දිග බිත්තරයක් තුළ ගුලි වී වර්ධනය වෙමින් පවතින බවයි. මෙය 2000 වර්ෂයේදී සොයාගෙන ඇති අතර බිත්තර පොසිල බවට සැක කිරීම හේතුවෙන් පරීක්ෂණ කර තිබෙනවා. 2010 වසරේදී Yingliang Stone Nature ඉතිහාස කෞතුකාගාරය ඉදිකිරීමේදී ඩයිනොසෝර බිත්තර පොසිල ලෙස හඳුනාගෙන තිබෙනවා.

    පසුව පොසිල සකස් කිරීම සිදු කරන ලද අතර අවසානයේ බිත්තරය තුළ සඟවා ඇති කලල රූපය නිරාවරණය වී තිබෙනවා. එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ සම කර්තෘ සහ පෘෂ්ඨවංශික පාෂාණ විද්‍යාඥ Steve Brusatte පැවසුවේ මෙම බිත්තරය තුළ ඇති ඩයිනොසෝර කලලය ඔහු මෙතෙක් දැක ඇති ලස්සනම පොසිල වලින් එකක් බවයි.

    මෙම කුඩා පූර්ව ප්‍රසව ඩයිනෝසෝරයා පෙනෙන්නේ උගේ බිත්තරයේ රැලි ගැසුණු කුරුල්ලෙකු මෙන් වනවා. එය අද සිටින පක්ෂීන්ගේ ලක්ෂණ බොහොමයක් ඔවුන්ගේ ඩයිනෝසෝර මුතුන් මිත්තන් තුළ තිබී මුලින්ම පරිණාමය වූ බවට තවත් සාක්ෂියක් බවද සඳහන්. source-colombotimes

     550 total views,  1 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleවිදුලි බිල වැඩි කළොත් ජල බිලත් වැඩි වෙයිද..?
    Next Article අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

    Related Posts

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    ඉන්දුනීසියාවේ සාමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය

    January 26, 2022

    බුර්කිනා ෆාසෝ ජනපති හමුදා භාරයට ගනී

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     638 total views,  1 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2023 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.