What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Friday, March 31
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Entertainment»පියා මෙන්ම අභ්‍යවකාශයට ගිය දියණිය
    Entertainment

    පියා මෙන්ම අභ්‍යවකාශයට ගිය දියණිය

    writerBy writerDecember 13, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    පියා අභ්‍යවකාශය තරණය කර වසර 60කට පසුව ඔහුගේ දියණිය ද එම ජයග්‍රහණය අත්කරගැනීම දුර්ලභ ය. පසුගියදා එය යථාර්තයක් බවට පත්විණි. ඇලන් ෂෙෆර්ඩ් අමෙරිකාවේ පළමු අභ්‍යවකාශගාමියා ලෙස හැඳින්වෙයි. ඔහු 1961 මැයි 5 වනදා මර්කරි නම් යානයෙන් අභ්‍යවකාශ ගත විය. නමුත් ඔහු 1998දී ජීවිතයට සමුදුන්නේය.

    ඇලන් ෂෙෆර්ඩ්  අභ්‍යවකාශය ජයගෙන වසර 60කට පසුව ඔහුගේ දියණිය ලෝරා, අභ්‍යවකාශය ට යෑමට සමත් වූවාය. ඇය එම වරම හිමිකර ගත්තේ ජෙෆ් බෙසොස් ගේ බ්ලූ ඔරිජින් ස්පේස් සමාගම සතු වානිජ්‍ය අභ්‍යවකාශ යානාවේ ගමනකට එක්වෙමිනි. ලෝරා මේවන විට 74 හැවිරිදි වියේ පසුවෙන්නීය. ලොව සිටින විශාලම ධනවතුන්ගෙන් කෙනෙක් වන බෙසොස් ගේ අරමුණ වන්නේ අභ්‍යවකාශය සඳහා සංචාරකයින් ගෙන යෑමය.

    source-derana

     125 total views,  1 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleපුද්ගලයින් සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදන්
    Next Article ලංකාවට අළුතින්ම එන “Car Drifting”

    Related Posts

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    ඉන්දුනීසියාවේ සාමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය

    January 26, 2022

    බුර්කිනා ෆාසෝ ජනපති හමුදා භාරයට ගනී

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     638 total views,  1 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2023 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.