What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»“ඔමික්‍රෝන්” ලංකාවට ඇතුළු වෙලා ද..?
    Local

    “ඔමික්‍රෝන්” ලංකාවට ඇතුළු වෙලා ද..?

    writerBy writerDecember 1, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට පැමිණ ඇති බවට තවදුරටත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව සෞඛ්‍ය අංශ පවසයි.ම්නි යෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ‍්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  මහතා සඳහන් කර සිටියේ, සෙසු රටවලට සාපේක්ෂව මෙරට එම වෛරසය පැමිණීම ප්‍රමාදවිය හැකි බවය.

    “මේ ගැන ස්ථීර වචනයක් කියන්න බෑ. මොකද ඒ පිළිබඳ අපිට නිශ්චිත තොරතුරු නැති නිසා. නමුත් අපිටත් අනුමාන කරන්න පුළුවන් මේ වනවිට ලෝකයේ විවිධ රටවල පැතිරිලා තියෙන තත්ත්වය දිහා බලන කොට ලංකාවට කොහෙත්ම ඇවිල්ලා නැහැ කියන වචනය කාටවත් කියන්න බැහැ. නමුත් ලංකාවට කෙලින්ම අති විශාල ජනතාවක් දකුණු අප්‍රිකානු රටවලින් පැමිණෙන්නේ නෑ. ඒ නිසා අනිත් අයට වඩා සමහරවිට ප්‍රමාද වෙන්න පුළුවන්. අපි විශ්ලේෂණය කරන්නේ සාම්පලයක් අරගෙන පමණයි. ඒ නියැදියට හසුවෙන තරමට මේ ප්‍රභේදය පැතිරෙන තෙක් අපිට අහුනොවෙන්න ඉඩ තියෙනවා.”

    මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල්කිරීම සිදුකළ පමණින් එහි උපරිමයට ගොස් කටයුතු කිරීම සිදුනොකළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ‍්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    “ලිහිල් කිරීමක් හරහා කොහෙත්ම අදහස් කරන්නේ නෑ උපරිමයට යෑමට අපි අනුබල දෙනවා කියා. යම් අවස්ථාවකට අපිට 50 දෙනෙකුගෙන් කළ හැකි උත්සවයක් තියෙනවා නම් අපේ සීමාව 150ක් නම් 149ක් දක්වා වැඩිකිරීම නොකළ යුතුයි. අපේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි අත්‍යාවශ්‍ය හා අවම පුද්ගලයින් සංඛ්‍යාව සහභාගී කරවාගෙන මේ කටයුත්ත කිරීමයි වැදගත් වෙන්නේ.”

    source-derana

     44 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleආදිවාසී නායක වන්නිලා ඇත්තන්ට සූම් තාක්ෂණය
    Next Article නිෂ්පාදන වාහන මිල ඉහළ දැමීමට සැරසෙයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.