What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»ගුරු සංගම් වලින් ඉල්ලීමක්
    Local

    ගුරු සංගම් වලින් ඉල්ලීමක්

    writerBy writerDecember 1, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලීන් මහතා පවසා සිටින්නේ, පාසල් පද්ධතිය තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රමවක් වැඩපිළිවෙලක් මේ දක්වා සකස් කර නොමැති බවයි. ඔහු පවසන්නේ, ඒ සඳහා නිසි වැඩපිළවෙලක් ක්‍රියාත්මක නොවුනහොත් පාසල් යළි වසාදැමීමට සිදුවනු ඇති බවය.

    “කොවිඩ් ආසාදිත ළමයෙක් ඉන්නවා. ඊට පස්සේ ආශ්‍රිතයින්නට මොකද කරන්නේ ? කොවිඩ් ආසාදිත වෙන ගුරුවරයෙක් ඉන්නවා. ආසාදිතයින්ට මොකද කරන්නේ ? වැඩපිළිවෙළක් නැහැ. පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් නැහැ. ආශ්‍රිතයෝ හරහා තමයි කොවිඩ් අවදානම දිගටම යන්නේ. එතකොට දැනට පාසල් පද්ධතියේ සිදුවෙන්නේ පන්තියක් වහනවා. සමහර වෙලාවට පාසලට ළමයි එනවා. සමහර ළමයින්ගේ දෙමාපියෝ කොවිඩ් ආසාදිතයෝ බවට පත්වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයකුත් තියෙනවා. ඒ හරහා පැතිරීමක් වෙන්න පුළුවන්. ඒක නිසා කොවිඩ් පැතිරීම පාලනය කිරීම, පාසල් පද්ධතිය තුළ සිදුවන ආකාරයේ වැඩපිළිවෙළත් ශක්තිමත් කරන්න ඕනේ. දැන් තමයි පාසල් ආරම්භ වෙලා තියෙන්නේ. ඒ ආරම්භ වෙලා පාසල් ඉස්සරහට යනකොට ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. නිරන්තරයෙන් කියන්නේ පාසල් වැසීම කියන කාරණයට නොවේ, මේ වෘත්තීය සමිති කථා කරන්නේ. පාසල් පවත්වාගෙන යාම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.” source-derana

     114 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleගෑස් ආශ්‍රිත පිපිරීම් ගැන මොරටුව විශ්වවිද්‍යාලයෙන් වාර්තාවක්
    Next Article වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.