What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»ඉරාන්ගෙන් ලංකාවේ විදේශ සංචිත ගැන හෙළිදරව් කරයි
    Local

    ඉරාන්ගෙන් ලංකාවේ විදේශ සංචිත ගැන හෙළිදරව් කරයි

    writerBy writerNovember 30, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ඩොලර් මිලියන 300ක රන් සංචිතය ඇතුළුව විදේශ සංචිතය ඩොලර් බිලියන 1.5 දක්වා පහත වැටී ඇති බවට විපක්ෂය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප නොකළ බව ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මෙය මසක ආනයන අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන ඉතිහාසයේ අඩුම සංචිත ප්‍රමාණය බවයි ඔහු පැවසුවේ.

    මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඉන්ධන හිඟයක් මතුවන බවත්, ඉදිරියේදී රටේ විදුලිය විසන්ධි වීමට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කළා. එමෙන්ම ඉතිහාසයේ මුල්වරට තෙල් පිරිපහදුව ද වසා තබා ඇති මේ මොහොතේ කල් වේලා ඇතිව රට දැනුම්වත් කරන්නේ නම් නිෂ්පාදකයන් හා ව්‍යාපාරිකයන් පූර්ව සූදානමකට යොමුවිය හැකි බවයි ඔහු පැවසුවේ.

    මේ රජය බලයට පත්වන විට ඩොලර් බිලියන 7 ක් පමණ වූ විදේශ සංචිතය අද වන විට ඩො බි. 1.2 දක්වා අඩුවූයේ මේ රජය රාජ්‍ය පාලනයට වඩා සහචරයන්ට සහන දීම මුල් කොට සැලකූ නිසා බවද ඔහු සඳහන් කළා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළා. source-colombotimes

     52 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleමහින්ද සමරසිංහ වෙනුවට පාර්ලිමේන්තුවට එන කෙනා
    Next Article 2022 මාර්තු වල ආහාර සහ බලශක්ති හිඟයක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.