Facebook Twitter Email WhatsApp පාන් පිටි මිල නැවතත් ඉහළ දමා තිබේ. ප්‍රීමා සමාගම පැවසුවේ ඒ අනුව පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 17.50කින් ඉහළ දැමූ බවය. source-derana 66 total views, 2 views today