What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Sports»ශ්‍රී ලංකා පිල ජය අපේක්ෂාවෙන්
    Sports

    ශ්‍රී ලංකා පිල ජය අපේක්ෂාවෙන්

    writerBy writerNovember 29, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අද (29) දින ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත්, මෙම තරගාවලිය දැනටමත් ශ්‍රී ලංකාව එකට බින්දුවක් ලෙස පෙරමුණේ පසුවනවා. අද ආරම්භවන තරගය ජයගනිමින් දෙකට බින්දුවක් ලෙස තරගාවලිය නිමකර ගැනීම ශ්‍රී ලංකා පිලේ අපේක්ෂාවයි.

    මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් යටතේ ක්‍රීඩා කරන අවසන් තරගය බැවින් ඔහුට ජයග්‍රාහී සමුදීමකට ද ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් සූදානම් වනවා. දෙපිල අතර මේ වනවිට ටෙස්ට් තරග 23ක් පවත්වා ඇති අතර, අවසන් තරගයේ ජයත් සමග ශ්‍රී ලංකාව දිනා ඇති තරග සංඛ්‍යාව 10ක්. කොදෙව්වන් තරග හතරක් ජයගනිද්දී ජය පැරදුමෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 9ක්. source-hiru

     92 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleපුපුරණ ද්‍රව්‍ය කිලෝ 23ක් සමග අයෙක් අත්අඩංගුවට
    Next Article වීරකැටිය ඝාතනයේ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට

    Related Posts

    රොෂාන් මහානාම ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික හා උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

    January 25, 2022

    අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ඇරඹේ

    January 25, 2022

    ඔස්ට්‍රේලියා කණ්ඩායමේ වෙනසක්

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.