දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවීමත් සමග රට තුළ මේ වන විට ගෑස් සිලින්ඩරවල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇත්තේ දැඩි කතාබහක්. මේ අතර ගෑස් සංයුතිය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මගින් සිදුකර ඇති පරීක්ෂණයක ප්‍රතිඵල වාර්තාවක් ද ඊයේ (27) නිකුත් කෙරුණා. පවතින මෙම ව්‍යාකූල සහගත තත්ත්වය සම්බන්ධයෙන් අප බලශක්ති විශේෂඥයින්ගේ මතය ද විමසා බැලුවා.
source-hiru
46 total views, 2 views today