නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් වසංගත අවදානම ඉහළ යාම නිසා ලෝක වෙළඳපොළේ රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලර් විස්සකින් පමණ ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 1,804යි ශත 30ක් ලෙසයි. source-hiru
88 total views, 2 views today