What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් බූස්ටර් එන්නතක්
    Local

    60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් බූස්ටර් එන්නතක්

    writerBy writerNovember 26, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අද පෙරවරුවේ රැස් වූ කොරෝනා මර්දන විශේෂ කමිටු රැස්වීමේදී, කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලබා මාස 3 ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට ජංගම සේවා මගින් බූස්ටර් එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

    කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාසයක් ඉක්මවූ වයස අවුරුදු 20ට වැඩි බෝ නොවන රෝග වලින් පෙලෙන සියලු දෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට ද මෙහිදී තීරණය කෙරුණා. ඒ අනුව, පිළිකා, අවයව බද්ධ කළ, රුධිර කාන්දුකරණය සිදුකළ සහ බෝ නොවන රෝග හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය උපදෙස් මත තුන්වන මාත්‍රාව ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

    කොවිඩ් ආසාදිතයින් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මොල්නුපිරවීර් කැප්සූලය ලබාදීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වූ අතර, එය මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනට මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. source-hiru

     74 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleකොළඹ, ගම්පහ නිවාස 37ක දිගුකාලීන පදිංචි පුද්ගලයින්ට සින්නක්කර ඔප්පු
    Next Article පාර්ලිමේන්තුවට නව ආරක්ෂක පද්ධතියක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.