What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»කුරින්ඥන්කර්නි පාලම හදනතෙක් නාවික හමුදාවෙන් බෝට්ටු සේවාවක් (PHOTOS)
    Local

    කුරින්ඥන්කර්නි පාලම හදනතෙක් නාවික හමුදාවෙන් බෝට්ටු සේවාවක් (PHOTOS)

    writerBy writerNovember 26, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    කින්නියාහි කුරින්ඥන්කර්නි පාලමේ ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ජනතාවට ආරක්ෂිතව කළපු ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂිත මගී යාත්‍රා සේවයක් ආරම්භ කර තිබෙනවා.

    කුරින්ඥන්කර්නි කළපුවේදී පසුගියදා පාරුවක් පෙරළිමෙන් ජීවිත හයක් අහිමිවූ වීමෙන් පසුව කළපු ප්‍රදේශය ඔස්සේ එදිනෙදා ගමනාගමනයේදී ප්‍රදේශවාසීන් සහ පාසල් ළමුන්ට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගෙන පාලමේ ඉදිකිරීම් අවසන් වන තෙක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ මැදිහත්වීමෙන් මෙම ආරක්‍ෂිත මඟී යාත්‍රා සේවාව ආරම්භ කෙරුණා.

    නැගෙනහිර නාවික විධානයේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක එකවර මඟීන් 25 දෙනෙකේ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට හැකි මෙම මඟී යාත්‍රාව පෙරවරු 7.00 සිට 8.00 ට අතර සහ මධ්‍යහන 12.00 සිට පස්වරු 2.00 අතර යන කාලය තුළ ක්‍රියාත්මකයි. එම ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිතව මඟී යාත්‍රාවට ගොඩවීම සඳහා තාවකාලික ජැටියක් ස්ථාපනය කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

    source-colombotimes

     66 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleගෑස් වල වායු සංයුතිය බලන්න ආයතන දෙකක්
    Next Article ඊයේ (25) දින රටේ සමස්ත කොරෝනා තත්වය

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.