විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස් පෙළ සිසුන් ලියාපදිංචිය අද ආරම්භ වෙනවා. එය දෙසැම්බර් 5 වැනි දා දක්වා ක්‍රියාත්මකයි. පසුගිය වසරේ උසස් පෙළ විභාගයට අදාළ ඉසෙඩ් අගයන් ඔක්තෝම්බර් 29 වැනි දා නිකුත් කෙරුණා. source-hiru
50 total views, 2 views today