What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»හැම වැඩකටම බැංකුවට ගිය කාලය ඉවර වෙයිද..?
    Local

    හැම වැඩකටම බැංකුවට ගිය කාලය ඉවර වෙයිද..?

    writerBy writerNovember 25, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ලෝකයේ අපි සියලු දෙනාම, දැන් පහුකරන්නේ ඩිජිටල් යුගයක්. මේ ඩිජිටල් විප්ලවයේ ප්‍රධාන කොටස්කාරයෙක් වන්නේ මාර්ක් සකර්බර්ග්. සකර්බර්ග්ගේ අලුත්ම විප්ලවය තමයි Metaverse. ඒ හරහා තව ලඟදීම අපිට එකවර තැන් කීපයකටම ගමන් කරන්න පුලුවන් වෙයි. සරලවම, ලඟදීම අපිට ලංකාවේ අපේ ගෙදර ඉන්න ගමන් ඕස්ට්‍රේලියාවේ අපේ මිතුරෙක්ගේ ගෙදර රෑ කෑමකට ඉන්නත් හැකියාව ලැබෙයි. ඒ Virtual reality තාක්ෂණය හරහා.

    • මේ විදියට රාමුවෙන් එහා වෙනස් විදියට හිතන්න පුළුවන් මාර්ක් සකර්බර්ග්ට විතරද?

    කොහෙත්ම නෑ. ලංකාවේ අපේ ව්‍යාපාර ක්ෂේත්‍රයේත් සීමාවෙන් එහාට ලෝකය දකින ව්‍යාපාර ගණනාවක් තිබෙනවා. ඉතින්, අපි සොයාබැලුවා, ලංකාවේ මේ ඩිජිටල් විප්ලවයේ අංක එකේ පුරෝගාමියා කවුද කියලා. අද කතාව ඒ ගැනයි. කාලෙකට කලින් වැඩ දාහක් මැද්දේ වෙලාව වෙන් කරන් බැංකුවට යනවා කියන එකත් හිසරදයක් වෙලා තිබුණා ඔයාට මතකද? හැබැයි අපේ හදවත අඳුරගත්ත එක් බැංකුවක් මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ගෙනාවා. ඒ මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණය.

    මේ නිසා අපි හැමෝටම ගෙදර ඉඳන්ම අපේ ස්මාට් දුරකතනයෙන් බැංකු ගනුදෙනු සියල්ල පහසුවෙන් කරගන්න අවස්ථාව ලැබුනා. ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන්නෙ මහජන බැංකුව අපිව කොච්චර විශ්වාස කරනවද කියලා. අද, ලංකාවේ මිලියනයකට වඩා වැඩි Downloads සංඛ්‍යාවකට හිමිකම් කියන මහජන බැංකුවේ People’s Wave App එකත් හරි අමුතු වැඩක්. ඒ හරහා අපි ඉන්න ඕනෑම තැනක ඉඳන්. බිල් ගෙවන්න,ගිණුමින් ගිණුමට මුදල් යවන්න, බැංකු ගිණුම් ශේෂය බලන්න වගේ ඕනැම දෙයක් කරන්න හැකියාව ලැබෙනවා.

    අපිට හොඳම සේවය දෙන බැංකුව විදියට මහජන බැංකුව, මේ කොරෝනා කාලයේදී තව අලුත් වැඩක් කරා. ඒ ශ්‍රී ලංකාවේ පලවෙනි ඩිජිටල් Call center එක හරහා. මේකේ විශේෂත්වය තමා දවසේ පැය 24 පුරාම Website, Facebook, Twitter කියන ඕනෑම මාධ්‍යක් හරහා අපේ ගැටලු නිරාකරණය කර ගැනීමට මහජන බැංකු නිලධාරියෙක් සමග සම්බන්ධ වීමට හැකියාව ලැබීම.

    • ඉතින් තවත් අපි කොරෝනාවට බය වෙලා අපේ බැංකු කටයුතු මග නතර කර ගන්නේ මොකටද?

    ඒ වගේම,කොවිඩ් 19  පරද්දලා එයාලා, අපේ සෞඛ්‍යාරක්ෂාව සඳහාම People’s pay App එක හඳුන්වා දුන්නා. මුදල් භාවිතය අවම කරලා People’s pay App එක හරහා QR Code භාවිතයෙන් දැන් අපිට ගෙවීම් කරන්න පුලුවන්. ඒක නම් මේ කාලේ අපිට හම්බවුන ලොකුම සහනයක්. බැංකු අතරින් පලවන වතාවට ස්වයං බැංකුකරණ සේවයක් ස්ථාපනය කරන්නෙත් අපේම බැංකුව, මහජන බැංකුවයි. ඒ Self Banking Units හරහා. බොහොම කෙටි කාලසීමාවක් තුලදී නගරයට විතරක් නෙවේ ගමටත් එකම විදියේ තාක්ෂණය අරන් ගිහින් බෙදා හරින්න ඒ අනුව එයාලා සමත් වෙනවා.

    ඒ නිසා පෝලිම් වල හිටපු කාලෙත් දැන් ඉවරයි. මේ හැමදේම සලකලා බැලුවම ජාත්‍යන්තරේ ඉන්න මාක් සකර්බර්ග් වගේම, හොඳටම කරන් යන ඩිජිටල් විප්ලවයක් මහජන බැංකුව අපේ ලංකාව ඇතුලෙත් පටන් අරන් තියෙනවා කියලා නම් අපිට පෙනී යනවා. source-gossiplanka

     140 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Article“Air Bus A340” ගුවන් යානයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ගොඩබස්සයි
    Next Article අද (26) දින කාලගුණය

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.