What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»ලිට්‍රො ගෑස් සිලින්ඩරය ආරක්ෂිත ද..?
    Local

    ලිට්‍රො ගෑස් සිලින්ඩරය ආරක්ෂිත ද..?

    writerBy writerNovember 25, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ඊයේ (24) ලිට්‍රො සමාගම මාධ්‍ය හමුවක් පවත්වා ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය පිළිබඳව පැහැදිලි කළේය. ඒ වෙළෙඳපොළේ පවතින ගෘහස්ත ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමිනි. ලිට්‍රො ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා,

    “සියලුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තමයි මේ සියලුම ගෑස් සහ සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කරන්නේ.”

    ලිට්‍රො ගෑස් ලංකා සමාගමේ රසායනික හා ක්‍රියාදාම ඉංජිනේරු ජයන්ත බස්නායක මහතා,

    “කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය අසල පිහිටි පෞද්ගලික අවන්හලක ඇතිවූ සිද්ධිය තමයි මෑතකදී සිදුවූ ප්‍රධානම සිදුවීම. එම ස්ථානයට අපේ ආයතනයෙන් LP ගෑස් සැපයුම සිදු කළේ නෑ. ඊට කලින් සිදුවීම් කිහිපයක් සිදුවුණා. ඒවා අපි අධ්‍යයනය කළාට පස්සේ අපිට දැනගන්න ලැබුණේ LP ගෑස් සිලින්ඩරය හා සම්බන්ධ කරන අනෙකුත් උපාංග..බටය වෙන්න පුළුවන්, උදුන වෙන්න පුළුවන්. දෝෂයක් නිසා LP ගෑස් කාන්දුවීම නිසා එම අනතුරු සිදුවෙන්නේ කියලා.”

    source-derana

     78 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleවිදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානම් වෙයි
    Next Article අද සවස 3ට නව කැලණි පාලම විවෘත වේ

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.