අද (25) දිනයේ අලුත්ගම – මතුගම හා අඟලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද පෙරවරු 9.00සිට පස්වරු 7.00 දක්වා පැය 10ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත.
- වාද්දූව
- වස්කඩුව
- පොතුපිටිය
- කළුතර උතුර සහ දකුණ
- කටුකුරුන්ද
- නාගොඩ
- පිළිමිනාවත්ත
- බෝම්බුවල
- පයාගල
- මග්ගොන
- බේරුවල
- මොරගල්ල
- කළුවාමෝදර
- දර්ගා නගරය
- අලුත්ගම
- බෙන්තොට
යන ප්‍රදේශ වල ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය. source-derana
44 total views, 2 views today