What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Foreign»SAMSUNG සමාගම අමෙරිකානු වෙළෙඳපොළ ආක්‍රමණයට සැරසෙයි
    Foreign

    SAMSUNG සමාගම අමෙරිකානු වෙළෙඳපොළ ආක්‍රමණයට සැරසෙයි

    writerBy writerNovember 24, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනයේ පෙරගමන්කරුවෙක් ලෙස සැලකෙන “SAMSUNG” සමාගම නව කර්මාන්ත ශාලාවක් ඇරඹීම සඳහා සුවිශල් ආයෝජනයක් කිරීමට සැරසෙයි. ඒ අනුව අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉදිකිරීමට අපේක්ෂිත පරිඝනක චිප් නිෂ්පාදන කම්හලක් සඳහා ඔවුන් ඩොලර් බිලියන 17ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ.   

    එය දකුණු කොරියානු සමාගම අමෙරිකාව තුළ සිදුකෙරෙන විශාලතම ආයෝජනය ලෙස සැලකෙයි. තාක්ෂණික කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ රැකියා 2,000ක් එමගින් උත්පාදනය වෙතැයි අනුමාන කෙරේ. එහි ඉදිකිරීම් කටයුතු ලබන වසර මුලදීආරම්භ කිරීමට සූදානම් කර තිබේ.

    මේ වනවිට ලොව පුරා පරිඝනක චිප් සඳහා දැඩි ඉල්ලුමක් ඇති අතර ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් නිෂ්පාදන කටයුතු වැඩිකිරීම සඳහා මූල්‍ය ආයෝජන වැඩිකරමින් සිටී. එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු 2024 වනවිට ආරම්භ කිරීමට අපේක්ෂිතය. source-derana

     190 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleශ්‍රී ලංකාව රථ වාහන කළමනාකරණයට කොරියාවේ සහාය ගැනීමට යයි
    Next Article ලෝක ඉන්ධන මිල පාලනයට, ඇමරිකාව තෙල් සංචිත මුදා හරී

    Related Posts

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    ඉන්දුනීසියාවේ සාමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය

    January 26, 2022

    බුර්කිනා ෆාසෝ ජනපති හමුදා භාරයට ගනී

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.