කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට 25 වන බ්‍රහස්පතින්දා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව 25 වනදා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
- වාද්දුව
- වස්කඩුව
- පොතුපිටිය
- කළුතර (උතුර/දකුණ )
- කටුකුරුන්ද
- නාගොඩ
- බෙන්තොට
- පයාගල
- බෝම්බුවල
- මග්ගොන
- බේරුවල
- දර්ගානගරය
- අළුත්ගම
- පිලමිනාවත්ත
- කළුවාමෝදර
- මොරගොල්ල
යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ. source-hk
64 total views, 2 views today