What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»අපේක්ෂා රෝහලට දානමය පරිත්‍යාගය භාරගැනීම තාවකාලිකව අත්හිටුවයි
    Local

    අපේක්ෂා රෝහලට දානමය පරිත්‍යාගය භාරගැනීම තාවකාලිකව අත්හිටුවයි

    writerBy writerNovember 23, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    නැවත දැනුම්දෙන තුරු මහරගම අපේක්ෂා රෝහලට දානමය පරිත්‍යාගය භාරගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. එම රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත‍.

    පසුගිය සති කිහිපයක කාලය තුළ දී මාධ්‍ය මඟින් රෝහලට පරිත්‍යාගශීලින් විසින් ලබාදෙන දානමය ආධාර සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් වාර්තා වී ඇති බවත් අමාත්‍යාංශ මට්ටමින් සිදුකෙරෙන පරීක්ෂණය අවසන් වන තුරු මෙම තීරණය ගත් බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.

    දානමය ආධාර සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු වගකිවයුතු පාර්ශවයන් දැනුවත් කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ සිදුකිරීමට අදාළ පියවර මේ වන විටත් ගෙන ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි. source-derana

     52 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleකොස්, දෙල් සහ පොළොස් මිලත් ඉහළ යයි
    Next Article මාළු දැලක පැටලුණු අලි පැටවා (PHOTOS)

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.