What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»ජගත් සංවිධානයේ නියෝජිතයෙක් දිවයිනට පැමිණෙයි
    Local

    ජගත් සංවිධානයේ නියෝජිතයෙක් දිවයිනට පැමිණෙයි

    writerBy writerNovember 23, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ නියෝජිතයෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මෙරට ජගත් සංවිධාන නියෝජිත කාර්යාලය නිවේදනය කළේ මැදපෙරදිග, ආසියානු සහ පැසිෆික් කලාපීය සහකාර මහලේකම් ඛාලිඩ් කියාරි මෙලෙස තුන් දින නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවයි. ඔහු එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ සාමය ගොඩනැගීමේ කටයුතු පිළිබඳ නියෝජිතයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

    ජගත් සංවිධාන සහකාර මහලේකම් ඛාලිඩ් කියාරි මෙරට දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ නියෝජිතයන්, ආගමික නායකයන් සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව මුණ ගැසෙන බවයි ජගත් සංවිධාන ශ්‍රී ලංකා කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

    ජගත් සංවිධාන සහකාර මහලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය මේ වසරේ සැප්තැම්බරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් අතර පැවති සාකච්ඡාවේ ඉදිරි පියවරක් ලෙසයි එමගින් හැදින්වූයේ. ජනාධිපතිවරයා සහ ජගත් සංවිධාන මහලේකම්වරයා අතර සාකච්ඡාවේදී කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගයන් මෙන්ම දෙපාර්ශවයට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබද අවධානය යොමු වුණා. source-hiru

     52 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඩයනාගේ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
    Next Article හෙට “කල්‍යාණි රන් පිවිසුම” ජනතා අයිතියට

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.