What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»තහනම අවලංගු කළ පළිබෝධනාශක
    Local

    තහනම අවලංගු කළ පළිබෝධනාශක

    writerBy writerNovember 23, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක් භාවිතය සහ අලෙවිය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කෙරුණා. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් එම නිවේදනය නිකුත් කර ඇත්තේ, පළිබෝධනාශක පනත යටතේ ඔහු වෙත පැවරී ඇති බලතළ ප්‍රකාරවයි.

    පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් මත මහජන යහපත උදෙසා එම පියවර ගනු ලැබූ බවයි පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා සිය ගැසට් නිවේදනයේ සදහන් කර ඇත්තේ.

    අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොණරාගල යන දිස්ත්‍රික්ක තුළ හා බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය, රිදීමාලියැද්ද සහ කන්දෙකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක් භාවිතය හෝ විකිණීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ 2014 වසරේ දෙසැම්බර් 22 වන දායි.

    නව ගැසට් නිවේදනය මගින් එම නියෝගය අවලංගු කර තිබෙනවා.

    ග්ලයිෆොසෙට් මෙන්ම ප්‍රොපනිල් වල්නාශකය, සඳහා පැනවූ තහනම මෙලෙස ඉවත් කර ඇති අතර, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන කෘමිනාශක සඳහා පැනවූ තහනම ද මෙලෙස ඉවත් කෙරෙනවා.

    1977 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ග්ලයිෆොසෙට් මෙරට කෘෂිභෝග රැසක පළිබෝධනාශකයක් ලෙස භාවිත කෙරුණා. 2014 වසරේ දී තහනම් කිරීමත් සමඟ එය විශේෂයෙන් මෙරට තේ වගාව සඳහා ඇති කළේ විශාල බලපෑමක්. source-derana

     84 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleරාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නෑ, හරිත කෘෂිකර්මාන්තයක් පමණයි – ජනපති
    Next Article ගැබිනි මව්වරුන්ටත් බූස්ටර් එන්නත ලබා දීමට යයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.