Facebook Twitter Email WhatsApp අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අමාත්‍යවරයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. source-derana 108 total views, 2 views today