අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තුන්වන දිනටත් පෙනී සිටි ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී ඉන් පිටව ගියා.
අද පෙරවරු 10ට පමණ උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර, පස්වරු 1.30ට පමණ ඉන් පිටව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. source-hiru
50 total views, 2 views today