අයහපත් කාලගුණයෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවීම නිසා අත්හිටුවා තිබූ කොළඹ – මහනුවර දුම්රිය ධාවනය අද (22) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (22) මහනුවර බලා දුම්රිය ගමන් වාර 5ක් ධාවනය වනු ඇති.
මේ අතර, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් ගමනාගමනය අත්හිටවූ මංතීරුව අද දිනයේත් වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය පවසනවා. ඒ, තවදුරටත් එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම හේතුවෙන්. source-hiru
46 total views, 2 views today