අද (22) දින පොහොර නැවත ගෙන්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තුන සහ හතරවන කාණ්ඩවල අවශ්‍ය පොහොර ලංකාවට ආනයනය කිරීම සඳහා අවසර ලබාගැනීම පිළිබඳව එහිදි සාකච්ඡා කරන බවය. මේ අතර කඩිනමින් තමන්ට රසායනික පොහොර ලබාදෙන්නේ නම් වගාවන් යළි ආරම්භ කළ හැකි බව ගොවීන් පවසයි.
source-derana
112 total views, 2 views today