පිටකොටුවේ නාට්ටාමිවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ජීවන වියදම ඉහළ ගොස් ඇති බැවින් තම දෛනික වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයේ නිරතවන්නේ. මේ හේතුවෙන් පිටකොටුව තොග වෙළඳපොළේ භාණ්ඩ බෑමේ සහ පැටවීමේ කටයුතුවල යම් අඩාල වීමක් සිදුව ඇති බව ද සඳහන්. source-hiru
104 total views, 2 views today