What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Foreign»ඇමේසන් වනයේ විනාශය වසර 15 කින් ඉහළම අගයට
    Foreign

    ඇමේසන් වනයේ විනාශය වසර 15 කින් ඉහළම අගයට

    writerBy writerNovember 20, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ලොව විශාලතම සදාහරිත වැසි වනාන්තරය වන ඇමේසන් වන පියස ගත වූ වසරේදී, වසර 15 කින් වැඩිම විනාශයකට ගොදුරු වී ඇති බව අනාවරණ වී තිබෙනවා. බ්‍රසීල අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය චන්ද්‍රිකා ඡායාරූප උපයෝගි කර ගනිමින් ප්‍රකාශ කළේ ඇමේසන් වනයේ විනාශය වසරක් පාසා සියයට 22 කින් ඉහළ යන බවයි.

    පසුගිය වසරක කාලය තුල එහි වර්ග කිලෝමීටර් 13,225 ක් අහිමිවී ඇති අතර එය 2006 වසරෙන් පසු වාර්තා වන වැඩිම අගයයි. ඇමේසන් වනය සත්ත්ව සහ ශාක විශේෂ මිලියන 3 කට නිවහන වන අතර, එහි වෙසෙන ගෝත්‍රික ජන කොටස මිලියනයකට ආසන්නයි.

    ඇමේසන් වනයෙන් වැඩි කොටසක් අයත් බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝගේ පාලන සමය තුල වන විනාශය ඉහළ ගොස් ඇත්තේ එහි කෘෂිකාර්මික සහ පතල් කැණීම් කටයුතු ඔහු විසින් දිරිගැන්වීම හේතුවෙන්. කෙසේ නමුත්, පසුගියදා පැවති ලෝක කාලගුණ සමුළුවේදී බ්‍රසීලය ද වසර 2030 වනවිට වන විනාශය නතර කිරීමට ප්‍රතිඥා දී තිබුණා. source-hiru

     100 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleපෞද්ගලික බස් ප්‍රවාහනය 22දා සිට උග්‍ර අර්බුදයකට හැරෙනු ඇත – ගැමුණු
    Next Article අද (21) දින කාලගුණය

    Related Posts

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    ඉන්දුනීසියාවේ සාමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය

    January 26, 2022

    බුර්කිනා ෆාසෝ ජනපති හමුදා භාරයට ගනී

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.