What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Business»චීනයේ (Hisense) සහ (Haier) ලංකාවේ කර්මාන්තශාලා ඇරඹීමට යයි
    Business

    චීනයේ (Hisense) සහ (Haier) ලංකාවේ කර්මාන්තශාලා ඇරඹීමට යයි

    writerBy writerNovember 20, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    හයිසන්ස් (Hisense) සහ හයර් (Haier) ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා ස්ථාපනය කිරීමට දිරිගැන්වේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සහෝදරත්ව නගර සබඳතා ඇති කර ගැනීම සඳහා වන අභිප්‍රාය ලිපියේ අත්සන් තැබීමට ච්‍යුයින්තාඕ වෙත පැමිණි අවස්ථාවේදී සංචාරයක් සඳහා හයිසන්ස් සහ හයර් ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම්වල ප්‍රධාන කාර්යාල වෙත පැමිණීමට ආරාධනා කෙරිණි.

    හයිසන්ස් යනු ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ගෘහ උපකරණ නිෂ්පාදනයේ ගෝලීය දැවැන්තයෙකු වන අතර සිය නිෂ්පාදන සඳහා අධික ඉල්ලුමක් ඇති සේවාදායකයින් විශාල පිරිසකගේ ඉහළ අපේක්ෂාවන් සපුරාලීම සඳහා කෘතිම බුද්ධිය වැඩි වශයෙන් භාවිතා කරයි.

    එසේ ම හයිසන්ස් සමාගම විසින් 100,000 කට අධික උපකරණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ අලෙවි කර ඇත. දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා පමණක් නොව කලාපීය වෙළඳපලට ද සරිලන නිෂ්පාදන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට සලකා බලන ලෙස තානාපති ආචාර්ය කොහොන මහතා විසින් හයිසන්ස් සමාගම වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව ඔවුන් විසින් ඉතා කැමැත්තෙන් පිළිගන්නා ලදි.

    හයර් ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන කාර්යාලය වෙත තානාපති කොහොන මහතාගේ සංචාරය මෙන්ම ප්‍රදර්ශනාගාර පහසුකම් නැරඹීම සඳහා අවස්ථාව ලැබීමෙන් එම නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරයට කෙතරම් දායකත්වයක් ලබා දී තිබේද යන්න අවබෝධ කර ගැනීමට එතුමාට හැකි විය. යුනිසෙෆ් ආයතනයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව වෙත නැව්ගත කරන ලද විශේෂ උපකරණයක් මෙම සමාගම යටතේ නිර්මාණය කර ඇති අතර සෙල්සියස් අංශක -80 යටතේ වූ විශේෂිත එන්නත් වර්ගයක් ගබඩා කිරීම සඳහා මෙම උපකරණය භාවිත කිරීමට හැකියාව ලැබේ.

    හයර් ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම ලංකා පෞද්ගලික රෝහල, JKU පෞද්ගලික රෝහල සහ පළාත් රෝහල් සමඟ සබඳතා පවත්වනු ලැබූ අතර යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය එහි විශාලතම වෙළඳපලවල් විය.

    source-derana

     56 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඑංගලන්තයේ ඇතිවූ ගින්නකින් ශ්‍රී ලාංකිකයින් 4ක් ජීවිතක්ෂයට පත්වෙයි
    Next Article ශ්‍රී ලංකාවට පාපන්දු කුසලානය ගිලිහෙයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.