එංගලන්තයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු බව වාර්තා වෙයි. කුඩා දරුවන් වයස අවුරුදු එකක් සහ අවුරුදු හතරක් පමණ වයසේ පසුවන බවට විශ්වාස කෙරේ. source-derana
34 total views, 2 views today