එළැඹෙන 20 වැනි දාට පෙර ගුරු හා විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලිං මහතා පවසනවා. ඔහු පවසන්නේ, අමාත්‍ය අනුකමිටු වාර්තාව මගින් ලබා දුන් සියලු නිර්දේශ පොරොන්දු වූ පරිදි ක්‍රියාත්මක කළ යුතු බවයි.
source-hiru
50 total views, 2 views today