පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්යන මාර්ගෝපදේශ අනුව ළමුන් ප්‍රවාහනය කිරිම සඳහා අතිරේක සිසු සැරිය බස් ධාවනය සදහා යෙදවිමට ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ පැවැති සිසු සැරිය බස් රථ සංඛ්‍යාවට අමතර තවත් බස් රථ කිහිපයක් සඳුදා දිනයේ සිට ධාවනයට යොදවන බවයි. source-derana
48 total views, 2 views today