දැනට අවශ්‍ය තරම් ඉන්ධන රට තුළ පවතින අතර, මේ වනවිටත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මුතුරාජවෙලට ගොඩබාමින් පවතින බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සභාපතිවරයා පවසනවා. එමෙන්ම පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් ලැබීමට නියමිත බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා. source-derana
54 total views, 2 views today