ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට රිමාන්ඩ් කර සිටි, එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ දත්ත ක්‍රියාකරු වශයෙන් කටයුතු කළ සැකකාර ඉංජිනේරුවරයා අද (17) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා. source-hiru
112 total views, 2 views today