පරිසරික හිතකාමී කෘෂිකර්මාන්තයක් සඳහා වන ඉදිරි සැලසුම, කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දී තිබෙනවා.
මෙම සැලසුම සකස් කරන ලද්දේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් කෘෂි විශේෂඥයන් 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින්.
මහාචාර්යවරුන් වන ජගත් එදිරිසිංහ, මාලක රණතිලක, රංජිත් සෙනාරත්න සහ ළමාවංශ ඇතුළු මහාචාර්යවරුන් 11 දෙනෙකු මෙම සැලසුම සකස් කිරීම සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. source-hiru
72 total views, 2 views today