රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් යථාවත් වෙමින් පවතින බව පසුගිය මාසයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය පදනම් කර ගනිමින් මහබැංකුව ප්‍රකාශ කළා.
එහි අගය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඒකක 6.1කින් ඉහළ ගොස් 60.4ක් ලෙස සටහන් වී තිබෙනවා. නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය, තොග මිලදී ගැනීම් යන සියලු අංශවල වර්ධනයක් මෙහිදී සිදුව ඇති බව සඳහන්. source-hiru
48 total views, 4 views today