What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»දැන් තරුණයින් ට මඤ්ඤොක්කා කාලා පුරුදු නෑ – රනිල්
    Local

    දැන් තරුණයින් ට මඤ්ඤොක්කා කාලා පුරුදු නෑ – රනිල්

    writerBy writerNovember 17, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කිරීමට නම් IMF එකට යා යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය ඊයේ යෙදී තිබු අතර එයට සහභාගී වෙමින් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා,

    “මොකද්ද අද වෙන්නේ, ප්‍රධාන වශයෙන්, රටේ මධ්‍යම පන්තිය විනාශ වෙනවා. දැන් මේ මධ්‍යම පන්තිය නැතිකරන්න යනවා ද? අද අමාරුවෙන් ජීවත් වෙන්නේ. 70 වගේ නෙමෙයි. අද තියෙන්නේ වෙනත් කාලයක්. දැන් තරුණයින් ට මඤ්ඤොක්කා කාලා පුරුදු නෑ. අපි කෑවා පොඩි කාලේ කොළඹ හිටියත්. අද ඒක වෙන්නේ නෑ. අලුත් තැනකට යන්නේ. ඒ නිසා මම කියන්නේ මේක ස්ථාවරභාවය ඇති කරන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් කතා කරන්න.  මම හිතන්නේ නැහැ රැකියා ඉවත් කරන්න කියන කොන්දේසි දායි කියලා.”  

    බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා,

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අපි ගිහින් දුෂ්කර තත්ත්වය ගැන පහසුකමක් ගන්න ගියොත් ඔබතුමන් හොඳටම දන්නවා ඒ අය විසින් කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරනවා. ඒ කොන්දේසි මාලාවේ ඇති වෙන ප්‍රතිපත්තිමය තත්ත්වයන් ට ඔබතුමන්ලා විපක්ෂය වශයෙන් එකඟ වෙනවා ද?

    “IMF එකට යන්න. එතැනට ගියාම කොන්දේසි තියෙයි. මම කියන්නේ රැකියා ඉවත්කරන එක ගැන අපිත් කියන්නම්. යම්කිසි විනයක් ඇති කරයි. මුල්‍ය විනයක්. ඒක අවශ්‍යයි. මේක හරියට අර නක්ෂත්‍ ශාස්ත්‍රය අනුව කියනවා නම් මේ කිව්වේ ග්‍රහයේ 6 දෙනෙක්. ආර්ථික අඵල ග්‍රහයෝ 6 දෙනෙක්. ග්‍රහයෝ 2ක් නැත්නම් 3ක් රාශි ගත වුණොත් මේ පාර්ලිමේන්තුවේ කවුරුත් නෑ. කොහොම ද කරන්නේ මේ  අය. මේ ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවට විතරක් නෙමෙයි. මිනිස්සුන්ට පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් ම එපා වෙලා තියෙන්නේ. අපි කාගෙවත් මුණට කැමති නෑ.”

    source-derana

     60 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ චෝදනාව ලැබූ ඉංජිනේරුවරයාට ඇප
    Next Article මෙරට සිනමාව, කර්මාන්තයක් ලෙස නීත්‍යානුකූලව පිළිගනී

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.